වධ

vadha

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. තැළීම; දඬුවම; මැරීම; හිංසාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. නාසෙ, නැසීමෙහි, වධෙති, වධයති, නසයි.
√ භු. බන්ධනෙ හිංසායංච, බැඳීමෙහි, පෙළීමෙහි, වධති, බඳියි, පෙළයි.
පු. මැරීම, වධය, තැළීම. (පි. 458)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. punishment

Digital Pāḷi Dictionary