වස්සති
vassati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වස්ස+අ) වර්ෂා කෙරේ; වැසි වසී; හඬලයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. වස, පග්ඝරණෙ, වැසීමෙහි +ති) වසී, වර්ෂාකරයි. (පි. 461)
Digital Pāḷi Dictionary
- vassati 1.1 pr rains [vassa + ti]
- vassati 2.1 pr
vassati
(වස්ස+අ) වර්ෂා කෙරේ; වැසි වසී; හඬලයි.
ක්රි. (√ භු. වස, පග්ඝරණෙ, වැසීමෙහි +ති) වසී, වර්ෂාකරයි. (පි. 461)