වහති

vahati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වහ+අ) උහුළයි; දරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. වහ, පාපුණනෙ, පැමිණවීමෙහි +ති) උසුලයි, වසයි. (පි. 462)

Digital Pāḷi Dictionary