ව්යත්ත
vyatta
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඉතා පුහුණු වූ; දක්ෂ වූ; ව්යක්ත වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ව්යක්ත, වියත්, දක්ෂ.
ති. පතළ, ව්යාප්ත දෙය. (පි. 485)
Digital Pāḷi Dictionary
- vyatta pp experienced; learned; competent; trained; (comm) with clear understanding [vi > vy + √añj + ta]