ව්‍යපනුදති

vyapanudati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වි+අප+නුද+අ) ඉවත් කරයි; දුරු කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. නුද, පෙරණෙ, සුණු කිරීමෙහි +ති) එළවයි. (පි. 485)