ව්‍යාපාදෙති

vyāpādeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වි+ආ+පද+ණෙ) නරක් කරයි; බාධා කරයි; විපතට පමුණුවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. පද, ගතියං, යෑමෙහි +ණෙ+ති) වෛරකරයි. (පි. 486)

Digital Pāḷi Dictionary