ව්‍යූහති

vyūhati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වි+ඌහ+අ) ඉවත් කරයි; විසුරුවා දමයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. ඌහ, සඤ්චයෙ, රැස්කිරීමෙහි +ති) ගෙනයයි, අස්කරයි. (පි. 486)