වැළහෙනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. සැඟවෙනවා ; මුවහ වෙනවා.2. අතුරුදහන් වෙනවා.අක්ෂර වින්යාස ශබ්දකෝෂයක්රි. සැඟවෙනවා/ අතුරුදන් වෙනවාසිංහල ඉංග්රීසි ශබ්දකෝෂයdisappearසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1507 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 298 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3976 ← වැළහූ වැළැක්ම →