වැළැක්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. යමක් සිදුවීමට ඉඩ නොදීම ; බාධා කිරීම.
2. තහනම් කිරීමේ දඬුවමක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බාධා කිරීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. retention
2. taboo