විචාරෙති

vicāreti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වි+චර+ණෙ) පාලනය කරයි; විධාන කරයි; විමසයි; සිතා බලයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. චර, චරණෙ, හැසිරීමෙහි +ණෙ+ති) හැසිරෙයි. (පි. 467)

Digital Pāḷi Dictionary