විජානාති

vijānāti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වි+ඤා+තා) අවබෝධ කරයි; දැන ගනී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. ඤා, අවබොධෙ, දැනීමෙහි +ති) දැනීම, මනාව දනී. (පි. 469)

Digital Pāḷi Dictionary