විද
vida
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. යතුරු ආදිය බහාලන සිදුර ; හිල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. ඤාණෙ, ඤාණයෙහි, විදති, දණී, වෙදො, විදූ,
√ චු. චින්තනෙ, සිතීමෙහි, වෙදෙති, වෙදයති, සිතයි.
√ දි. භාවෙ, වීමෙහි, විජ්ජති, වෙයි, ඇතිවෙයි.
√ රු. තොසෙ, සතුටෙහි, වින්දති, සතුටුවෙයි.
√ රු. ලාභෙ, ලැබීමෙහි, වින්දති, ලබයි.
√ භු. ලාභෙ, ලැබීමෙහි, වින්දති, ලබයි.
√ චු. ලාභෙ, භොජනෙච, ලැබීමෙහි, අනුභවයෙහි, වෙදෙති, වෙදති, ලබයි, වළඳයි. (පි. 470)