විදුග්ග
vidugga
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. දුර්ගමස්ථානය.
3. ගමනට අපහසු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. දුර්ගම, දුෂ්කර මාර්ගය, නදීවිදුර්ගාදිය. (පි. 471)
Digital Pāḷi Dictionary
- vidugga 1 adj hard to cross; difficult to travel [vi + dur + ga vi + dugga]
- vidugga 2 nt difficult ford; rough terrain; hard to reach place [vi + dur + ga vi + dugga]