විනස්සති

vinassati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වි+නස+ය) වැනසේ; විනාශ වේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ දි. නස, අදස්සනෙ, නොපෙණීමෙහි +ති) නැසෙයි, විනාශ වෙයි. (පි. 472)

Digital Pāḷi Dictionary