විප්පකාර

vippakāra

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. විකාරය; විපර්යාසය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. විකාරය, සිහි මුළාව, වෙනස. (පි. 473)

Digital Pāḷi Dictionary