සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 821
විප්පක
ති. අවසන් නොකළ, අඩාල කළ. (පි. 473)
විප්පකට්ඨක
ති. දුර. (පි. 473)
විප්පකාර
පු. විකාරය, සිහි මුළාව, වෙනස. (පි. 473)
විප්පකිණ්ණ
ති. විසුරුවන ලද, ඉසුරුවන ලද. (පි. 473)
විප්පකිරණ
න. විසිරීම, ඉසිරවීම, ඉහිරීම. (පි. 473)
විප්පකිරති
ක්රි. විසුරුවයි, ඉසියි. (පි. 473)
විප්පජහති
ක්රි. (√ භු. ජහ, ගත්තවිනාමෙ+ති) පහ කෙරෙයි, දුරු කෙරෙයි. (පි. 473)
විප්පජහන
න. පහකිරීම, දුරුකිරීම. (පි. 473)
විප්පටි පජ්ජති
ක්රි. (√ භු. පද, ගතියං, යෑමෙහි +ති) වරදවා පිළිපදියි. (පි. 473)
විප්පටික්කූල
ති. විරුද්ධ, අසමාන. (පි. 473)
විප්පටිපත්ති
ඉ. විරුද්ධ ප්රතිපදාව, වැරදි පිළිපැදීම. (පි. 473)
විප්පටිපාදන
න. විරුද්ධ ප්රතිපාදනය, වරදවා කරන සම්පාදනය, අවකල්පනය.
න. අවකල්පනය කිරීම. (පි. 473)
විප්පටිසාර
පු. පශ්චත්තාපය, පසුතැවිල්ල, විපිළිසර, (පි. 473)
විප්පමුත්ත
පු. මිදුනු, මිදෙන ලද. (පි. 473)
විප්පයුත්ත
ති. වෙන් කළ. (පි. 473)
විප්පයොග
පු. වෙන් කිරීම, වෙන්වීම, (පි. 473)
විප්පලපති
ක්රි. (√ භු. ලප, වියත්තියං වාචායං, වියත් වචනයෙහි +ති) විලාප කියයි, නන්දොඩයි. (පි. 473)
විප්පලපන
න. විලාප කීම, නන්දෙඩීම. (පි. 473)
විප්පලම්බති
ක්රි. (√ භු. ලම්බ, ගතියං යෑමෙහි +ති) වංචා කරයි. (පි. 473)
විප්පලම්බන
න. වංචා කිරීම, උසුළු විසුළු කිරීම. (පි. 473)
විප්පලාස
පු. විරුද්ධ වචනය. (පි. 473)
විප්පලුජ්ජති
ක්රි. (√ දි. ලුජ, විනාසෙ, විනාසයෙහි +ති) විනාශ වෙයි. (පි. 473)
විප්පලුජ්ජන
න. විශේෂයෙන් සුණු විසුණු වීම. (පි. 473)
විප්පවාස
පු. නොපැමිණීම, අමතක කර දැමීම, සිතේ අමතක වීම. (පි. 473)