විප්පකිරති
vippakirati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+ප+කිර+අ) කඩා බිඳ දමයි; විසුරුවයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. විසුරුවයි, ඉසියි. (පි. 473)
Digital Pāḷi Dictionary
- vippakirati pr scatters; strews in all directions [vi + pa + kira + ti]
vippakirati
(වි+ප+කිර+අ) කඩා බිඳ දමයි; විසුරුවයි.
ක්රි. විසුරුවයි, ඉසියි. (පි. 473)