විප්පජහති
vippajahati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+ප+හා+අ) විශේෂයෙන් දුරු කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. ජහ, ගත්තවිනාමෙ+ති) පහ කෙරෙයි, දුරු කෙරෙයි. (පි. 473)
Digital Pāḷi Dictionary
- vippajahati pr gives up; abandons; quits [vi + pa + jaha + ti]