විප්පලපති
vippalapati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+ප+ලප+අ) විකාර දොඩයි; විලාප කියයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. ලප, වියත්තියං වාචායං, වියත් වචනයෙහි +ති) විලාප කියයි, නන්දොඩයි. (පි. 473)
Digital Pāḷi Dictionary
- vippalapati pr [vi + pa + lapa +]