විප්පයුත්ත

vippayutta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. වෙන් වූ ; එකට නොයෙදුණා වූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. එකට නොයෙදුණු; වෙන් වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. වෙන් කළ. (පි. 473)

Digital Pāḷi Dictionary