විප්පටිසාර
vippaṭisāra
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. විපිළිසරය ; පසුතැවිල්ල ; පශ්චාත්තාපය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. පසු තැවිල්ල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පශ්චත්තාපය, පසුතැවිල්ල, විපිළිසර, (පි. 473)
Digital Pāḷi Dictionary
- vippaṭisāra masc remorse; regret [vi + pati + √sar > sār + *a]