විප්පටිපත්ති

vippaṭipatti

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. පිළිවෙත් කැඩීම; වැරදි ක්‍රියාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. විරුද්ධ ප්‍ර‍තිපදාව, වැරදි පිළිපැදීම. (පි. 473)

Digital Pāḷi Dictionary