විපාචෙති

vipāceti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වි+ඵච+ණෙ) නොසතුට ප්‍රකාශ කරයි; මුහුකුරු කරයි; මෝරවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. පව, පාකෙ, පිසීමෙහි +ණෙ+ති) පැසවයි, පිසයි. (පි. 474)

Digital Pāḷi Dictionary