විභත්ති
vibhatti
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. බෙදීම; විභක්තිය; ශබ්දයක් නානාර්ථවලට බෙදීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. බෙදීම, ප්රථමා දුතියාදි විභත්ති, (පි. 475)
Digital Pāḷi Dictionary
- vibhatti 2 fem (gram) inflection; declension; conjugation; case-ending of a noun; person-ending of a verb [vi + √bhaj + ti]
- vibhatti 1 fem division; classification; analysis [vi + √bhaj + ti]