විරමති
viramati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+රමු+අ) ඉවත් වේ; නො ඇලේ; වැළකී සිටියි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. රමු, උපරමෙ, ඇලීමෙහි +ති) වෙන්වෙයි. (පි. 476)
Digital Pāḷi Dictionary
- viramati pr stops; abstains; gives up; desists (from) [vi + rama + ti]