විලපති

vilapati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වි+ලප+අ) වැලපේ; විලාප කියයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. ලප, වියත්තියං, වාචායං, වියත් වචනයෙහි +ති) විලාපකියයි, වැලපීම කරයි. (පි. 477)

Digital Pāḷi Dictionary