විහායස

vihāyasa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අහස ; ආකාශය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ආකාශය, අහස, ගුවන. (පි. 480)