විහෙසන

vihesana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වෙහෙසීම ; අවමන් කිරීම ; පරිහාසය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. හිරිහැරය, කරදරය. (පි. 480)