වීරු
vīru
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. කළුදුරු නම් කුළුබඩු විශේෂය.
වි. විසුරු වන ලද්දා වූ ; විසිරවූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. බොහෝ පත්ර ඇතිවැල. (පි. 481)
vīru
නා.ප්ර. කළුදුරු නම් කුළුබඩු විශේෂය.
වි. විසුරු වන ලද්දා වූ ; විසිරවූ.
ති. බොහෝ පත්ර ඇතිවැල. (පි. 481)