වුට්ඨිත

vuṭṭhita

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නැගිටි; නැගී සිටි; පිබිදුණු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. නැගී සිටි, අවදිවූ, ‘පටිසල්ලානො වුට්ඨිතො.’ (පි. 481)

Digital Pāḷi Dictionary