වෘද්ධාපචායනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[වෘද්ධ + අපචායනය]
නා. වැඩිහිටියන්ට සංග්‍රහ කිරීම ; වැඩිහිටියන් පිදීම.