වෘද්ධාපගමනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[වෘද්ධ + අපගමනය](පාරිභා.) නා. වයස්ගත වීම නිසා රක්ෂාවෙන් නතර කොට විශ්‍රාම වැටුප් ගෙවීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1577 ← වෘද්ධාක්ෂර වෘද්ධාපචායනය →