වෙදැඟිල්ල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[වෙද + ඇඟිල්ල]
නා. අතේ සුලැඟිල්ලටත්, මැදඟිල්ලටත් අතර පිහිටි ඇඟිල්ල.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. ring-finger
2. n. ring finger
[වෙද + ඇඟිල්ල]
නා. අතේ සුලැඟිල්ලටත්, මැදඟිල්ලටත් අතර පිහිටි ඇඟිල්ල.
1. ring-finger
2. n. ring finger