වෙලා

velā

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. ඉවුර; කාල වේලාව; ප්‍රමාණය; වෙරළ; සීමාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. කාලය, වෙල = ඉවුර, සීමාව, සමූහය. (පි. 484)

Digital Pāḷi Dictionary