වෙවණ්ණිය
vevaṇṇiya
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අලංකාර නැති බව; විවර්ණ භාවය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. වෙනස් පාට, වෙනස් කුල ගොත්ර නැති බව, මැලවුනු ගතිය. (පි. 484)
Digital Pāḷi Dictionary
- vevaṇṇiya 1 nt change of appearance; change of social order; state of having no caste [vi > ve + √var + na + *iya vivaṇṇa + *iya]
- vevaṇṇiya 2 nt discolouration; disfiguration; loss of beauty [vi > ve + √var + na + *iya vivaṇṇa + *iya]