වො
vo
බුද්ධදත්ත පාලි අකාරාදිය
(තුම්හ ශබ්දයට කළ ආදේශයකි) තොප විසින්; තොපගේ; තොපට.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. ප්රථමා ද්විතීයා කරණ සම්ප්රදාන සාමි යන විභත්තීන්ගේ බහු වචනය, පද පූරණයෙහි වූ නිපාතයක්. (පි. 484)
Digital Pāḷi Dictionary
- vo 1.2 pron you all (object)
- vo 1.3 pron by you all; with you all
- vo 1.4 pron to you all; for you all
- vo 1.5 pron of you all; your
- vo 1.6 pron when you all; while you all
- vo 2.1 prefix - [vi + ava > vo]
- vo 3.1 ind indeed; truly; surely
- vo 1.1 pron you all (subject)