ශාරික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සැළලිහිණියා.
2. (සංගී.) තත් සහිත වාද්‍ය භාණ්ඩයක් වාදනය කිරීමට උපයෝගී කර ගන්නා දණ්ඩ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සැලළිහිණියා (සං. ශාරිකා)