ශාරිකා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සැළලිහිණියා.
2. (සංගී.) තත් සහිත වාද්ය භාණ්ඩයක් වාදනය කිරීමට උපයෝගී කර ගන්නා දණ්ඩ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. සැලළිහිණියා (සං. ශාරිකා)
1. නා.ප්ර. සැළලිහිණියා.
2. (සංගී.) තත් සහිත වාද්ය භාණ්ඩයක් වාදනය කිරීමට උපයෝගී කර ගන්නා දණ්ඩ.
නා.ප්ර. සැලළිහිණියා (සං. ශාරිකා)