ශිෂ්‍ය භටයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යුද්ධ ශිල්පය ඉගෙන ගන්නා ආධුනිකයා ; යුද්ධ නිලධාරියකු වීමට පුහුණුව ලබන්නා ; පාසල් ශිෂ්‍යයකු වශයෙන් සිටිය දී ම යුද්ධ ශිල්පය පිළිබඳ පුහුණුවක් ලබන්නා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යුද්ධ ශිල්පය හදාරන ආධුනිකයා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. cadet