සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4262

ශිෂ්ට සම්පන්නව

adv. civilly

ශිෂ්ටත්වය

1. n. civility
2. n. culture
3. n. grace
4. n. propriety
5. n. refinement
6. n. urbanity

ශිෂ්ටතාව

decorum

ශිෂ්ටබවට පමුණුවනවා

vt. cultivate

ශිෂ්ටසම්පන්න

a. civilised

ශිෂ්ටසම්මත

a. fashionable

ශිෂ්ටාචාරභාවයට පමුණුවනවා

vt. civilise

ශිෂ්ටාචාරය

1. n. civilisation
2. n. civilization
3. n. polish

ශිෂ්ටීය

1. Bot. schistaceous
2. Bot. schistose

ශිෂ්ටොසෝමයිසියාව

schistosomiasis

ශිෂ්ඨ

1. Soc. cultured
2. a. gentlemanly
3. a. humane

ශිෂ්ඨාචාරයට පත් කරනවා

v. civilize

ශිෂ්නයට‍ අදාළ

penile

ශිෂ්‍ය

1. learner
2. Law. pupillary
3. st. student

ශිෂ්‍ය ගුරුවරයා

n. monitor

ශිෂ්‍ය නායකයා

n. prefect

ශිෂ්‍ය නිවාසය

1. n. hostel
2. n. house

ශිෂ්‍ය නිවාසයක් නැති පාසැල

1. n. day school
2. day-school

ශිෂ්‍ය නිවාසයේ අධිපතියා

n. warden

ශිෂ්‍ය භට ක්‍රියාව

cadetting

ශිෂ්‍ය භටයා

n. cadet

ශිෂ්‍ය ශිල්පියා

Psy. apprentice

ශිෂ්‍ය සමූහය

n. school

ශිෂ්‍යගුරු

st. monitor