සංකප්ප
saṃkappa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. සිතිවිල්ල ; සිතෙහි පහළ වන අදහස ; මතය ; මතවාදය ; චින්තනය ; කල්පිතය ; කල්පනය ; සිතේ මවා ගත් රූපය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කල්පනාව, සංකල්පය. (පි. 487)