සංකම

saṃkama

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මහණකම ; පැවිද්ද ; ප්‍රව්‍රජ්‍යාව.
2. මාරුවීම ; සංක්‍රමණය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. දුර්‍ගස්ථානය, සංක්‍ර‍මණය. (පි. 487)