සංකිලිස්සති

saṃkilissati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(සං+කිලිස+ය) අපිරිසිදු වේ; කිලිටි වේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ දි. කිලිස, උපතාපෙ, දෙවීමෙහි +ස්සති) කෙලෙසන්නේය. (පි. 487)

Digital Pāḷi Dictionary