සංඛා
saṃkhā
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. ගණන; නාමය; ව්යවහාරය; සංඛ්යාව; සණන් ගැනීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. සැකය.
ඉ. ප්රඥා, භාග, ප්රණීත, ගණන, ප්රඥප්ති ආදියෙහි. (පි. 488)