සංග

saṃga

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඇල්ම; කෙලෙස්/ සන්සුන් බව (පා. සං. සඞ්ග) 2. සමූහය/ සංඝයා/ එක්රොක් වීම (පා. සඞ්ඝ)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සංගතිය, ඇලීම. (පි. 488)