සංදිග්ධ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ව්‍යාකූල අරුතින් යුතු ; සැගවුණු, පැටලුණු අර්ථ ඇති ; විවිධ අර්ථ කථනයට භාජන කළ හැකි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ව්‍යාකුල වූ අර්ථ ඇති (සං. සංදිග්ධ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. ambiguous
2. a. equivocal