සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4313

සංදාමික

concatenate

සංදිග්ධ

1. a. ambiguous
2. a. equivocal

සංදිග්ධතාව

Log. ambiguity

සංදීප්ත වීම

luminescence

සංදීප්තිධර

a. luminiferous

සංදීප්තිය

n. luminescence

සංදේභවාදය

Soc. scepticism

සංදේශ

Acc. communication

සංදේශ පත්‍රය

epistle

සංදේශය

1. n. epistle
2. Sta. memorandum

සංදේහය

Psy. constitution

සංධ්වනිය

1. harmony
2. Aes. symphony

සංධානය

Civ. union

සංධාරණිය

hapteron

සංධාවය

Soc. syndrome

සංනයන බධිරතාව

Psy. conduction deafness

සංනයනය

1. Psy. conduction
2. Psy. guidance

සංන්‍යෂ්ටිය

1. Bot. syncaryon
2. synkaryon

සංන්‍යස්ත පීඩනය

Med. systolic pressure

සංන්‍යාසය

Che. conformation

සංන්‍යාස්තය

Med. systole

සංනිගමනය

n. consilience

සංනිවේදනය කරනවා

communicate

සංනිහනය

Med. concession