සංවෙජෙති

saṃvejeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(සං+විජ+ණෙ) උත්සාහවත් කරයි; බියපත් කරයි; සංවේග උපදවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ දි. විද, සත්තායං, වීමෙහි +ණෙ+ති) සංවේග කරයි. (පි. 490)

Digital Pāḷi Dictionary