සංසග්ග

saṃsagga

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ආශ්‍රය; එක් වීම; සම්බන්ධය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සඞ්ගමය, සංසර්‍ගය. (පි. 490)

Digital Pāḷi Dictionary