සංසන්දති
saṃsandati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(සං+සන්ද+අ) එකඟ වේ; ගැළපේ; සැසඳේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. සන්ද, පසවනෙ, පැවතීමෙහි +ති) එක්ව දුවයි, ආශ්රය කරයි. (පි. 490)
Digital Pāḷi Dictionary
- saṃsandati 1 pr interacts; socializes [saṃ + sanda + ti]
- saṃsandati 2 pr agrees; fits (with) [saṃ + sanda + ti]
- saṃsandati 3 pr merges together; flows together; unites (with) [saṃ + sanda + ti]
- saṃsandati 4 pr (of music) harmonizes; fits together (with) [saṃ + sanda + ti]